නෙදර්ලන්තයේ සතුරු පදිංචිය වැඩිවූ විට ඈන් ෆ‍්‍රෑන්ක් සහ ඇයගේ පවුලේ අය නිර්භීතව සූදානම් වී භයානකත්වයෙන් ගැළවීමට රහස් ස්ථානයකට ගියෝය. දෙවන ලෝක මහා යුද්ධය කාලයේ ඔවුහු වසර දෙකක් එහි සැඟවී සිටියෝය. ඒ ඔවුන් හසුවී බන්ධනාගාර ගතකිරීමට පෙරය. ඇය ප‍්‍රසිද්ධියට පත් තම සඟරාව වන
"තරුණියකගේ දින පොත" ලියමින් කීවේ "දීර්ඝ කාලයකදී තියුණුම ආයුධය වන්නේ කරුණාවන්ත මෘදු ආත්මයක්" කියාය.
සත්‍ය ජීවිතය සමග ක‍්‍රියා…